Wednesday, October 25, 2017

බ්ලවුස් එකක බ්ලොක් එකක් හදාගන්නෙ කොහොමද.

යාළුවනේ ඉතිං ඔන්න සිංහල අපිට නොතේරෙන ඉංගීසි භාෂාවෙන් බ්ලොක් ගොඩක් හදල තිබ්බත්
තේරෙන සිංහලෙන් සරලව ඇද්‍රමක් කපාගන්නේ කොහොමද කියල  මං අද ඔයාලට කියල දෙන්න හදන්නේ
ඔන්න ඉස්සරලාම ගන්න රෙදි යාර 1 3/4 ක් විතර. 
ඊට පස්සේ ඒ රෙද්ද දෙකට නමා ගන්න නමල මං ඉහත කියල තියෙන විදියට රෙද්දේ ඇද ගන්න
අපහසුවක් උනොත් කමෙන්ට් එකක් දාලා යන්න. වෙලාවක් තියෙන වෙලාවක් ඉක්මනට ම රිප්ලයි එකක් දෙන්නම්.
How to sewing a plaiyard Skirt

you have to get measure of

1.waist
2.height




then see you again